සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.ප. නායකත්ව වෙනසක් සිදුනොවිය තවදුරටත් නායකත්වය රනිල්ට ලැබිය යුතුයි ….

Podu Jana Peramunaමේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුනොවිය යුතු අතර නායකත්බවයට රනිල්ව වික්‍රමසිංහ මහතා සුදුසු බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආශු මාරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ(29) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. අද රැස්විමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙ දී අවදානයට යොමුකිරිමට නියමිත කරුණු පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ පවත්වන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට