සත්‍යයේ පුවත් අඩහැරය….

නිදහස් උත්සවයේ පළමු පෙරහුරුව අද…

Podu Jana Peramunaමෙවර නිදහස් දිනය පෙබරවාරි මස 4 වන දින නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිත අතර මෙවර පැවැත්වෙන්නේ 72 නිදහස් උළෙලයි. ඒ වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ඇත. නිදහස් උළෙලේ පළමු පෙරහුරුව අද (31) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව අද උදෑසන 8.30 ට මධ්‍යහන 1 දක්වා පෙරහුරුව පැවැත්වෙනු ඇති හෙයින් ඒ දක්වා රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලීසිය සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට