ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසියේ රැස්වේ…
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි රැස්වීමක් අද (31) පැවැත්වේ. නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ලෝකය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරිම සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට ද නියමිත බව වාර්තාවේ.