සත්‍යයේ පුවත් අඩහැරය….

ගතවූ පැය 24 තුළ කිසිදු අසාදිතයෙකු මෙරටින් වාර්තා නොවෙයි..

Podu Jana Peramunaමේ දක්වා ගතවු පැය 24 ක කාලය මෙරට තුළින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව මෙතෙක් මෙරටින් කොරෝනා ආසාදිතයින් 106 ක් වාර්තා වි ඇති අතර බණ්ඩාරගම, අටුළුගම ගම්මානය සම්පුර්ණයෙන්ම හුදකලා කිරීමට තැබීමට පියවර ගෙන ඇත. ඒ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට