සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා වෛරසයේ සිව්වන මරණයත් වාර්තා වේ ..

Podu Jana Peramuna මෙරට කොරෝනා ආසධිතවූ තවත් පුද්ගලයෙක් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කරයි.මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක්. මෙමෙ රෝගියාට නිව්මෝනියා රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට වාර්තා වන සිව්වන මරණය මෙය වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට