සත්‍යයේ පුවත් අඩහැරය….

සැක සහිත රෝග ලක්ෂණ පහල වු විගස ප්‍රතිකාර සඳහා යොමුවන්න ..

Podu Jana Peramunaකොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයක් බවට සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කරයි.මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව  151ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත්ප වසයි. ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස 21 දෙනෙකු වේ. එමෙන්ම වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට පුද්ගලයින් 251 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට