සත්‍යයේ පුවත් අඩහැරය….

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාහාර්ගය දින 14 ට කල් යයි..

Podu Jana Peramuna ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරීන් අද කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය කි‍්‍රයාමාර්ගය දින 14 ක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ, සෞඛ්‍ය බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී සිය ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලැබීම නිසාය. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි ප‍්‍රකාශ කර තිබුණේ ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබියදීත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙවැනි තීරණයකට එළඹීම කණගාටුවට කරුණක් වන බවයි. ඔවුන්ගේ සේවය අවශ්‍ය මෙවන් අවස්ථාවක, ඔවුන් සිය වෘත්තීය ගරුත්වයට ද හානි කරමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත්ස පවසා සිටින ලදී. කෙසේවෙතත්, නීතිමය කටයුතු සිදුකිරීමේදී සිය නිලධාරීන්ට මතුව ඇති ගැටලූ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කරුණු පැහැදිළි කළ බව එම සංගමයේ භාණ්ඩාගාරික යසස් මුදලිගේ මහතා සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට