සත්‍යයේ පුවත් අඩහැරය….

අද සහ හෙට පළාත් කිහිපයකට වැසි ..

Podu Jana Peramunaඅද (04) සහ හෙට(05) විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති බව පවසයි. නැගෙනහිර පළාතේ වැසි වාර කීපයක් ඇති විය හැකි බවත් සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්වෙ වේ. සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට