මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 665 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 665 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (30) දිනය තුළදී ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වී ඇත. මේ දක්වා පූර්ණ සුවය ලැබූ ආසාදිතයින්ගේ ප්‍රමාණය 154 ක් බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.