සත්‍යයේ පුවත් අඩහැරය….

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබයි..

Podu Jana Peramunaතවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා ඇති බව වාර්තා වේ. ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිට මෙරට සුවයලැබූ සමස්ත සංඛ්‍යාව 559 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. තවත් වෛරස ආසාදිතයින් 413 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාරලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසයි.මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 981 ක් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට