සත්‍යයේ පුවත් අඩහැරය….

ඇදිරි නීතිය උල්ලංඝණය කළ 56326 අත්අඩංගුවට ..

Podu Jana Peramunaඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 56,326 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.එම කාලය තුළ පොලිස් භාරයට ගත් මුළු රථ වාහන සංඛ්‍යාව15,490ක් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. අදාළ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම් 13,556ක් සිදුකර ඇතිඅතර දඞුවම් නියම කළ සංඛ්‍යාව 5221ක් වේ. මේ අතර අද (17) පෙරවරු 6.00න් අවසන් වූ ගත වු පැය 24 තුළඇදිරි නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධව පුද්ගලයින් 620 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 274ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට