සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන සහනය ජනතාවට ලබානොදි ආණ්ඩුව අධික ලාභයක් උපයනවා – තිස්ස අත්තනයාක ..

Podu Jana Peramuna මේ වන විට ලෝක වෙළදපොලේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති අවධියක එම සහනය ජනතාවට ලබා දීමට රජය අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගය සංවිධානයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි. මේ වන විට ආණ්ඩුව රටේ ජනතාවගේ සහන කප්පාදු කරමින් ඔවුන්ගේ සහනාධාර මංකොල්ලකෑමට පියවර ගෙන ඇති අතර තෙල් මිල ලෝක වෙළඳපොල තුළ පහළ වැටි ඇති තත්ත්වයක් තුළ IOC සමාගම ඊයේ රාත්‍රියේ සිට රුපියල් පහකින් පෙට්‍රල් වැඩි කිරිමට කටයුතු කිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බව හෙතම පවසා සිටියි. ඒ මහතා මේ බව පවසා සිටියේ අද (18) පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් වන අතර එහිදි වැඩිදුරටත් හෙතම කොරෝනා වසංගතයෙන් පීඩාවිදින රටේ සමස්ත ජනතාවට ඉන්ධන මිල පහළ වැටිමේ වාසිය ලබාදමිට කටයුතු නොකරන්නේ කුමක් නිසාද යන්න විමසා සිටින අතර ඉන්ධන මිල අඩුවීමත් සමඟ සියළුම වියදම් ඉවත් කිරිමෙන් පසුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 32 – 35 ක් අතර මුදලකට ලබාදිය ඉහැකි බවට විශ්වාස කරන අතර ඩිසල් ලීටරයක් රුපියල් 34-35 සහ භුමිතෙල් ලීටරයක් අද පවතින බොරතෙල් මිලට අනුව රුපියල් 25 ක් වැනි මුදලකට ලබාදිමට හැකියාව පවතින බවට පවසා සිටින ලදී. ආණ්ඩුව එක් දිනකට ඩීසල් අලෙවියෙන් පමණක් රුපියල් කෝටි 25 ට වැඩි ලාභයක් උපයන අතර එය මාසයට කෝටි 750 ක් උපයන අතර ඉන්ධව මිල අඩුවි ඇති තත්ත්වයක් තුළද ආණ්ඩුව මෙවැනි විශාල ලාභයක් ඉපයිම සිදුකළත් එහි වැසියක් ජනතාවට ලබානොදෙන බව හෙතම පවසා  සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට