සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරනවාමයි, හරීන් ප්‍රනාන්දු මහතා….

Podu Jana Peramunaසමගි ජන බලවේගය නිර්මාණය කළ දින සිට අද වනතෙක් රටේ ජනතාව වෙනුවෙන් සිදුකරන ලද සෑම ක්‍රියාවක්ම සාර්ථක වී ඇති අතර කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වයක් තුළ ආණ්ඩුව රට විවෘත කරමින් පවත්වාගෙන යන ලද්දේ මැතිවරණය සඳහා නාම යෝජනාවන් ලබා ගැනීමට වන අතර මාර්තු 19 දින දක්වා රට වසා දැමීමට කටයුතු නොකළ ආණ්ඩුව කොරෝනා ආසාදිතයින් 28 ක් නිසා රට වසාදැමීමට නොහැකි බවට පවසා සිටි අතර එම කියමන සාධාරණිකරණය කිරීමට මාධ්‍ය මඟින්ද විශාල මෙහෙයක් සිදු කළ බව හරීන් ප්‍රනාන්දු මහතා අවධාරනය කලේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලේ කාවින්ද ජයවර්ධන මහතාට එරෙහිව විඩියෝවක් නිර්මාණය කළ පුද්ගලයා අනිවාර්යෙන්ම සොයාගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවත් අසභ්‍ය දේවල් සමාජගත කිරීමට කටයුතු නොකරන ලෙස මාධ්‍යන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.

MCC ගිවිසුම සම්බන්ධව වත්මන් බලධාරීන් පසුඟිය ආණ්ඩු සමයේ දී පවසා සිටියේ රුවන්වැලි සෑයට යාමටත් ඇමෙරිකාවෙන් විසා ලබාගැනීමට සිදුවනු ඇති බවට වන අතර අද වන විට එම ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් අනිවාර්යෙන්ම ආණ්ඩුව මෙම ගිවිසුම අත්සන් කරනු ඇති බවත්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට