‘වර්ගීකරණය නොකළ’ Articles
Written by Admin on 07 මාර්තු 2018
රට නිසි පරිදි ඉදිරියට ගෙනයාමට පාලකයින් අසමත් වීම නිසා රට අරාජික වී මේ වන විට ඒකාධිපති පාලනයක් රට තුළ බිහිවී ඇති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 07 මාර්තු 2018
ජිනිවා මානව හිමිකම් කොමිසම වෙත මෙරට සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙරට රජය වෙනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සම අනුග්‍රහය දැක්වීම තුළින් මෙරට තුළ මානව හිමිකම් කඩවූ බව පිළිගැනීමකට ලක්වූ බව දේශප්‍රේමි වෘත්තිකයින්ගේ සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 07 මාර්තු 2018
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියළු රජයේ පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 07 මාර්තු 2018
ප්‍රමාද වී හෝ අතුරුදහන්වූ වූවන් පිළිබද සෙයා බැලීමේ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වත්මන් යහපාලන ආණ්ඩුවට ප්‍රසාදය පළකරන බව “අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 07 මාර්තු 2018
සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදු කරනු ලබන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 07 මාර්තු 2018
වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා යළිත් පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 07 මාර්තු 2018
නිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06) පැවති ප්‍රථම තරගයෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවමින් කඩුළු 5 ක අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 07 මාර්තු 2018
තෙල්දෙණිය ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවී තිබෙන තත්ත්වයට විරෝධය පළකරමින් කල්මුණේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 07 මාර්තු 2018
ප්‍රධාන මාර්ගයේ අද (07) උදෑසන දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 06 මාර්තු 2018
තෙල්දෙණිය ප්‍රදේශයේදී පසුගිය දා ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට පත්වූ සැකකරුවන් 24 දෙනා ලබන 19 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද (06) නියෝග කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත