සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද යළි රිමාන්ඩ්..

 alt=රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි රත්නායක මහත්මිය ලබන පෙබරවාරි 9 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක්, එක් සිසුවෙකු රෝහලේ..

 alt=ඊයේ (25) රාත්‍රී කාලයේ යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් තරගය හෙට..

 alt=ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වී සිටින තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට (27) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඌව පළාත් සභා මන්ත්‍රී ගනේෂමූර්තිට ඇප..

 alt=අද (26) උදෑසන අත්අඩංගුවට පත්වූ ඌව පළාත් සභා මන්ත්‍රී ගනේෂමූර්ති මහතා ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු කොරියාවේ රෝහලක ගින්නකින් 41 ක් ජීවිතක්ෂයට, ශ්‍රී ලාංකිකයින්ට හානියක් නෑ..

 alt=දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් මේ වන විට 41 දෙනෙකු මියගොස් 70 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලනයෙන් රට ඉදිරියට ගෙනයන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව රට අවුල් ජාලාවක් කර අවසන් – ඒකාබද්ධ විපක්ෂය

 alt=යහපාලනය තුළින් රට ඉදිරියට ගෙනයන බව පවසමින් බලයට පැමිණ, වසර 03 කට ආසන්න සිය පාලන කාලය තුළ රට අවුල් ජාලාවක් බවට පත්කළ වත්මන් යහපාලන ආණ්ඩුව රටේ සංවර්ධන උදෙසා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්ද විමසීමේ තුන්වන අදියර අද..

 alt=මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ තුන්වන අදියර අද (26) ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව නිලධාරීන් මණ්ඩලය පත්වූ පසු ශි‍්‍ර ලංකා වෛද්‍ය සභාව පළමු වරට අද රැස්වේ..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීම සදහා ශි‍්‍ර ලංකා වෛද්‍ය සභාව අද (26) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය ආයතන ප්‍රධානීන් අමාත්‍යවරයාගේ කැමැත්තට පත්කරන්න එපා, බරපතළ වංචා, දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවෙන් නිර්දේශයක්..

 alt=අමාත්‍යවරයාගේ කැමැත්ත මත යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානීන් පත් කිරීමේ ක්‍රමය අත්හිටුවන ලෙස බරපතළ වංචා, දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ බැංකු බැදුම්කර වංචාවට වගකිවයුතු අග්‍රාමාත්‍යවරයා ඉන් රටට වූ අලාභය ගෙවා දැමිය යුතුයි – හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

 alt=රටේ දූෂණය, වංචාව අවසන් කරන බවට ජනතාව වෙත පොරොන්දු ලබාදෙමින්, බලයට පැමිණ ඉතා සුළු කාලයකදී මෙරට සිදුවන ලද විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන මහබැංකු බැදුම්කර වංචාව සිදුකළ යහපාලන ආණ්ඩුව එම වංචාවට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු හට දඩුවම් ලබා දී නොමැති බව දේශප්‍රේමි වෘත්තිකයින්ගේ සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 860 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 858  859  860  861  862 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට