සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු කොරියාවේ රෝහලක ගින්නකින් 41 ක් ජීවිතක්ෂයට, ශ්‍රී ලාංකිකයින්ට හානියක් නෑ..

 alt=දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් මේ වන විට 41 දෙනෙකු මියගොස් 70 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. දකුණු කොරියාවේ මිර්යෑන්ග් නගරයේ රෝහලක හදිසි ප‍්‍රතිකාර ඒකකයේ මෙම ගින්න හටගෙන ඇති අතර රෝහල පුරා ව්‍යාප්ත වීම නිසා සිදුවූ හානිය විශාල වියහැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.කෙසේ වෙතත් මෙම ගින්න නිසා එරට රැදී සිටින ශී‍්‍ර ලාංකිකයින් හට කිසිදු හානියක් සිදුව නොමැති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට