සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

ගොඨාභයට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගය ලබන 15 තෙක් දීර්ඝ කෙරේ..

 alt=හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 15 වනදා තෙක් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩා වැටී සිටි ශ්‍රී ලංකාව යළි නැගිටියි, කඩුළු 10 ක දැවැන්ත ජයක් සමග අවසන් තරගයට..

 alt=පසුගිය කාලය පුරා මහත් පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, අද (25) බංගලාදේශ කණ්ඩායම සමග පැවති තරඟයෙන් කඩුළු 10 ක ඉතා පහසු ජයක් අත්කරගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සයිටම් විරෝධී පාගමන ඇරඹේ, හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක්..

 alt=විරෝධතා පාගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ, කිරුළපන, තුම්මුල්ල දක්වා වූ කොටසේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනයක..

 alt=ඉල්ලීම් කිහිපයක් සදහා මෙතෙක් විසදුම් ලබානෙදෙීමට එරෙහිව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුපටි පැළඳ රේගු නිලධාරීන් වැඩට…

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රේගු නිලධාරීන් කළුපටි පැළඳ රාජකාරියේ යෙදීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අද (25) සිට ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඌව පළාත් සභාවේ ගුටිකෙලියයි, ආරක්ෂාවට පොලීසිය කැදවයි…

 alt=අද (25) දින ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීම පැවැති අතර එහිදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එල්.ටී.ටී.ඊ ​ත්‍රස්තයින් දළදා මාළිගාවට ප්‍රහාරයක් එල්ල කර අදට වසර 20 යි…

 alt=පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක්‌ රථයක්‌ යොදා ගනිමින් කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තයින් විසින් ශ්‍රී දළදා මාළිගාවට ප්‍රහාරය එල්ල කර අදට වසර 20 ක් සපිර Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දුනීසියාව සහ ලංකාව අතර නව අවබෝධතා ගිවිසුම් 03 ක් අත්සන් තබයි…

 alt=ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා ඊයේ (24) දින මෙරටට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද දෙවනවර විමසීම අද..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තැපැල් ඡන්ද විමසීමේ දෙවන අදියර අද (25) දින ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුහල්පතිනිය දණගැස්සවීම, ප්‍රකාශ ගන්න 6 ක් අද මානව හිමිකම් කොමිසම ඉදිරියට..

 alt=බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්‌සවීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සහ ප්‍රකාශයක් ලබාගැනීම සදහා වග උත්තරකාර පාර්ශ්වයට හයදෙනකුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 861 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 859  860  861  862  863 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට