සත්‍යයේ පුවත් අඩහැරය….

සයිටම් විරෝධී පාගමන ඇරඹේ, හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක්..

 alt=විරෝධතා පාගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ, කිරුළපන, තුම්මුල්ල දක්වා වූ කොටසේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ. මෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම පාගමන ආරම්භ කර ඇත. අදාළ පාගමන පැවැත්වීම වළක්වමින් පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ද ලබා ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට