සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද..

 alt=2018 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වනු පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන් මියයයි..

 alt=පොළොන්නරු දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ දියණිය ඩෙංගු උණ රෝගය හේතුවෙන් ඊයේ (16) අළුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ මංගල රැළිය හෙට මහනුවර දී..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය අරමුණු කරගත් එක්සත් ජාතික පක්ෂයේ මංගල ප්‍රචාරක රැළිය හෙට (18) මහනුවර දී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි සේවකයින් අද විරෝධතාවයක..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (17) දහවල් දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිරිසිදු, නීතිගරුක අපේක්ෂකයින් පළාත් පාලන ආයතනයන්ට පත්කර ගැනීමට ජනතාව වගබලා ගතයුතුයි – මාර්තු ‍12 ව්‍යාපාරය

 alt=ඉදිරි මැතිවරණයේදී ගම සංවර්ධනය කළහැකි, නීතිගරුක, පිරිසිදු නායකයින් පළාත් පාලන ආයතන වලට පත්කරගැනීම සදහා මෙරට ජනතාව කල්පනාකාරීව සිය ඡන්දය භාවිතාකළයුතුව ඇති බව මාර්තු ‍12 ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති ධූරකාලය ගැන අධිකරණය තීන්දුව ජනතා ජයග්‍රහණයක් – ජාතික සංවිධානය එකමුතුව

 alt=ජනාධිපතිවරයාගේ ධූරකාලය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදෙන ලද තීරණය, වත්මන් ආණ්ඩුවේ පැවැත්වීම කෙරෙහි දැඩිලෙස බලපාන දේශපාලනය උඩුයටිකුරු කරන ලද්දක් මෙන්ම ජනතා ජයග්‍රහණයක් වන බව ජාතික සංවිධානය එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් වර්ධක වසර 03 ක සිට නෑ, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් වර්ජනයේ…

 alt=ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් හට වසර 3කට වරක් හිමිවන වැටුප් වර්ධකය මෙතෙක් ලබාදීමට අදාල බලධාරීන් කටයුතු කර නොකිරීම හේතුවෙන් අද (16) රත්මලාන ජාතික ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිටදී සියලු සේවකයින් උද්ඝෝෂණයක නිරතවූ බව ජල සම්පාදන වෘත්තීය සමිති එ්කාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කරයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට විසදුම් නෑ, නොදන්වා වර්ජනයකට එනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සදහා මෙතෙක් විසදුම් නොලැබීම නිසා ලබන 22 දා සිට රට පුරා දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පංති වර්ජනයක…

 alt=පසු ගිය දින යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් හතර දෙනෙකු තුවාල ලැබ ඇති අතර එම සිදුවීම මුල්කර ගනිමින් එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ 3 වන හා 4 වන වසරවල සියලුම සිසුන්ගේ පන්ති තහනමකට ලක් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ සෝභිත හිමියන්ගේ චින්තනය ක්‍රියාත්මක කිරීමට නැවත සංවිධානය විය යුතු කාලය යි – සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය.

 alt=අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දස වැදෑරුම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමට සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා නැවත සංවිධානගත වීමට කාලය එලඹ ඇතැයි සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 864 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්119  « First  ... « 862  863  864  865  866 » ...  Last » 

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට