සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි. කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙරට තුළ සිදුවූ

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙරට තුළ සිදුවූ 11 වන මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වී ඇත. සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අනාවරණය කර ඇත්තේ කුවේට්වල සිට පැමිණි 45 වියැති පිරිමි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇති බවයි. එම පුද්ගලයා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. එමෙන්ම මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගලයින් ප්‍රමාණය 1633 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසා සිටියි. ඉන් පුද්ගලයින් 801 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පුද්ගලයින් 822 ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට