සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට ඉහළට..

Podu Jana Peramunaදුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහළදැමීමට අද (01) සිට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. රට තුළ උද්ගතව තිබූ වසංගත තත්ත්වය පහව යමින් තිබීම හමුවේ වැඩිවන දුම්රිය මඟීන්ගේ පහසුව පිණිස මෙම තීරණයට එළඹි බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට