සත්‍යයේ පුවත් අඩහැරය….

සොයිසාපුර හෝටලයේ වෙඩිතැබීම, වෑන් රථය සහ රියදුරු අත්අඩංගුවට..

Podu Jana Peramunaගල්කිස්ස, සොයිසාපුර හෝටලයකට පසුගියදා සිදුකරන ලද වෙඩිතැබීම සඳහා පැමිණි මෝටර් රථය සහ එහි රියදුරුවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා බස්නාහිර පළාත් බුද්ධි කොටිඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (09) රාත්‍රියේ පිළියන්දල ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී එම සැකකරු සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට