සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ, නිදහස් චතුරස්‍රය ආසන්නයේදී පුද්ගල මළ සිරුරක් හමුවෙයි..

Podu Jana Peramunaඅද (12) පෙරවරුවේ කොළඹ, නිදහස් චතුරස්‍රය ආසන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ. මියගිය පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටත් ඔහු 64 හැවිරිදි පුද්ගලයෙකු බවටත් තොරතුරු අනාවරණයවී ඇති අතර පොලීසිය විසින් වැඩිදුරටත් පරීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට