සත්‍යයේ පුවත් අඩහැරය….

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සඳහා නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. ඒ අනුව ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන දෙදෙනා ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයින් දෙදෙනෙකු ලෙස පත්කිරීමට අනුමැතිය ලබාදී තිබේ. මහ බැංකුවේ මුදල් මණ්ඩලය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ ඉහත නාමයෝජනාවන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව සම්මත කර ඇත. මීට පෙර මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස කටයුතු කළ නිහාල් ෆොන්සේකා සහ දුෂ්නි වීරකෝන් යන දෙදෙනා එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟ ඇතිවූ පුරප්පාඩු සඳහා ඉහත පත්වීම් සිදුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට