සත්‍යයේ පුවත් අඩහැරය….

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක..

Podu Jana Peramunaතමන්ව සිර මැදිරිවලින් පිටත තබන කාලය වැඩි කරන්නැයි ඉල්ලා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. විශේෂ අපරාධකරුවන් 15 දෙනෙකු පමණ එලෙස ආහාර වර්ජනය කර ඇති අතර මෙම ඉල්ලීම් සඳහා බලධාරීන් මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නොමැති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට