සත්‍යයේ පුවත් අඩහැරය….

පලෙයිහිදී නිවසක සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මියයයි..

Podu Jana Peramunaපසුගිය දා පලෙයි පොලිස් වසමේ අයියකච්චිය ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වු පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) අළුයම මියගොස් ඇති බව වාර්තා වේ. වයස අවුරුදු 44 ක් වන මියගිය සැකකරුගේ බිරිඳ හා තවත් සැකකරුවන් දෙදෙනෙකු ද ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනතට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන් පිළිබඳ, රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට