සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaමෙරට සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද (27) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවට වාර්තා වේ. ඒ අනුව අද උදෑසන 10.30 ට මැතිවරණ කොමිසමේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර මෙහිදී නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර තිබෙන නිවෙස්වල ඡන්ද දායකයින් හට ඡන්දය ලබාදීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට