අද දිනය තුළදීත් ප්‍රදේශ රැසකට වැසි..
අද (27) දිනය තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම වයඹ පළාත තුළ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් අද සවස හෝ රාත්‍රි කාලයේදී ඌව පළාත සහ ත්‍රිකුණාමලය, මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.