සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ සියළු පාසල්වල 11, 12 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ..

Podu Jana Peramunaරජයේ සියළු පාසල්වල 11, 12 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යන කටයුතු අද (27) සිට යළි ආරම්භ වේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බවත් ඒ අනුව සිසුන් පාසලට පැමිණීමේදී, පාසලෙහි රැඳීසිටීමේ දී සහ පාසලෙන් පිටවීමේ දී එම මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනුවත් කර ඇත. ඉගැන්වීම් සිදුකරනු ලබන පන්තිවල, අදාළ ගුරුවරුන් පමණක් පාසලට පැමිණිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට