සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩයේ විශේෂ රැස්වීමක් අද..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩයේ විශේෂ රැස්වීමක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද සවස 03.00 ට පැත්වීමට නියමිතව ඇති මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණීමට කටයුතු කරන බව පක්‍ෂ මහ ලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි. පසුගිය මහමැතිවරණයෙන් පක්‍යට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී තීරණයකට එළඹීමට නියමිතව ඇති බව ද පක්‍ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට