සත්‍යයේ පුවත් අඩහැරය….

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත්කළ විශේෂ කමිටුව අද රැස්වේ..

Podu Jana Peramunaයෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කමිටුව අද (14) දින රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති අතර නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, සුසිල් ප්‍රේම්ජයන්ත්, උදය ගම්මන්පිල, අලි සබ්රි, එස්.විලේන්ද්‍රන්, ඩිලාන් පෙරේරා හා ප්‍රේමනාත් සී.දොලවත්ත යන මහත්වරුන් කමිටුවේ අනෙක් සාමාජිතයින් වේ. යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයන කර කමිටුව විසින් සකස් කරනු ලබන වාර්තාව ලබන 15 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීමට නියමිතව ඇති බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට