සත්‍යයේ පුවත් අඩහැරය….

“නිව් ඩයමන්ඩ්” නෞකාව ගැන අද විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaපසුගියදා ආපදාවට ලක්වූ “නිව් ඩයමන්ඩ්” නෞකාව සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ නෞකාවේ ගින්න පාලනය කිරීමට කටයුතු කළ සියලු ආයතනවල ප්‍රධානීන් අතර අද (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. නාවික හමුදාව, වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙළෙඳ නැව් දෙපාර්තමේන්තු ව යන ආයතනවල නියෝජිතයින් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීමට නියමිතව ඇත. නෞකාවේ තිබෙන සියළු ඉන්ධන වර්ගවල සාම්පල ලබාගැනීම අද දිනයේදී සිදුකිරීමට නියමිතව ඇති අතර අදාළ කටයුතු සඳහා මේ වනවිට විශේෂ කණ්ඩායමක් නෞකාව ස්ථාපිත කර ඇති ස්ථානය වෙත යොමුකර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට