සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන 18 වනදා සිට..

Podu කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන 18 වනදා සිට 27 වනදා තෙක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය අනාවරණය කර සිටියි. කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 22 වන වරටය. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බව ද ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට