සත්‍යයේ පුවත් අඩහැරය….

නීති විරෝධීව මෙරටට ගෙන්වූ බවට සැක කහ කිලෝ 1000 ක් පේසාලේදී පොලිස් භාරයට..

Podu මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ බවට සැක කෙරෙන කහ කිලෝග්‍රෑම් 1000 කට අධික ප්‍රමාණයක් පේසාලේ ප්‍රදේශයේ දී සොයගැනීමට පොලිසියට හැකිව ඇති බව වාර්තා වේ. පේසාලේ, පෙරියකර්සල් ප්‍රදේශයේ දී සැක සහිත ලොරි රථයක් පරික්ෂා කිරීමේ දී මෙම කහ තොගය සොයාගැනීමට හැකිව තිබේ.

ඒ අනුව එම ලොරි රථයේ තිබූ කහ කිලෝග්‍රෑම් 1024 යි ග්‍රෑම් 245 ක් පේසාලේ පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත. පේසාලේ පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට