සත්‍යයේ පුවත් අඩහැරය….

පුද්ගලික පෙත්සමක් ඉදිරිපත් කරමින් 20 වන සං‍ශෝධනයට එරෙහිව පෙනීසිටිනවා – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

Podu පුද්ගලික පෙත්සමක් ඉදිරිපත් කරමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනයට එරෙහිව පෙනී සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක නීතිඥ රවුෆ් හකීම් මහතා පවසන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අහෝසි වීමෙන් උසස් තනතුරු සඳහා සිදුකරන පත්කිරීම් තුළින් පාරදෘෂ්‍යභාවය පිළිබඳ බරපතළ ගැටළුකාරී තත්ත්වයක් මතුවන බවයි.

මේ අතර යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (02) යළි සිදුකිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට