ලෝක ළමා දිනය අදයි..
ලෝක ළමා දිනය අදට (01) යෙදී ඇත. මෙවර ළමා දින ජාතික උත්සවය හෙට (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්විමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. “අප රට අපේ දෑතින්” යන තේමාව යටතේ එම ජාතික උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත. එමෙන්ම ලෝක වැඩිහිටි දිනය ද අදට යෙදී තිබේ.