සත්‍යයේ පුවත් අඩහැරය….

බටුවත්ත සිට යත්තල්ගොඩ දක්වා දුම්රිය ස්ථාන 18ක අද දුම්රිය නතර නොකරයි..

Podu ප්‍රධාන මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ දක්වා දුම්රිය ස්ථාන 18ක අද (07) රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වන බව දුම්රිය බලධාරීන් පවසයි. ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය 15ක් (ගමන්වාර 30ක්) තාවකාලිකව අත්හිටුවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම මාර්ගයේ පේරලන්ද සිට කුරණ දක්වා ද අද  රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වා ගමන් කරන බව වාර්තා වේ. දුම්රිය බලධාරීන් පැවසුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ මෙම තීරණ ක්‍රියාත්මක බවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට