සත්‍යයේ පුවත් අඩහැරය….

නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට සිවිල් පොලිස් නිලධාරින් යොදවනවා – අජිත් රෝහණ ..

Podu නිරෝධායන රීතින් කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සිවිල් ඇදුමින් යොදවන බව නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.අද දිනයේ විවෘතව තැබෙන අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ අලෙවි සැල්වලදී සෞඛ්‍ය රීතින් අනුගමනය කරන ලෙසට මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් ද එතුමා කර ඇත. එළඹෙන සති අන්ත නිවාඩුවේදී සිය නිවෙස් තුළම රැදී සිටින ලෙසට ද රටේ සියළු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට