සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට කොවිඩ් ..

Podu අද (31) උදෑසන වන විට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ  400 කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට යොමුකර ඇති බවය.එම පිරිස කළුතර සහ කුණ්ඩසාලේ පොලිස් විද්‍යාල වල නිරෝධානය සඳහා යොමුකර ඇති බවත් තවත් පොලිස් නිලධාරීන් 1100ක පමණ ප්‍රමාණයක් එම බැරැක්ක තුළම නිරෝධායනය කර ඇති බවට සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට