සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද (29) සවස 2.00 න් පසු වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බස්නාහිර දෙසට ගමන්කර මෙරට උතුරු වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට