සත්‍යයේ පුවත් අඩහැරය….

මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධ ප්‍රකාශ 255 ක් ..

Podu මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 255 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තිතා වේ. ඊයේ (12) දිනයේ දී පමණක් ප්‍රකාශ 27ක් සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙසැම්බර් 1 වන දා සිට විමර්ශන ආරම්භ කර ඇත. මේ අතර, මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පත්කළ විශේෂඥ කමිටුව මේ වනවිට එම පරීක්ෂණ දෙකක් සිදුකර ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට