සත්‍යයේ පුවත් අඩහැරය….

සංවිධානාත්මක අපරාධකරුවෙකු අත්අඩංගුවට ..

Podu සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා සහ සොල්ටා නැමැත්තන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ. එම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවන්ට ආයුධ සැපයූ පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇත. ඔහුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්, මෙරටදී නිෂ්පාදනය කළ ගිනිඅවි 02ක් සහ T56 උණ්ඩ 18ක් සමග අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට