සත්‍යයේ පුවත් අඩහැරය….

හුදකලා කර ඇති ප්‍රදේශ සහ බස්නාහිර හැර සෙසු දහම් පාසල් අද සිට ඇරඹේ..

Podu මේ වනවිට හුදකලා කර තිබෙන ප්‍රදේශ සහ බස්නාහිර පළාත තුළ පිහිටා ඇති දහම් පාසල් හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් යන සියලු දහම් පාසල්හි අධ්‍යයන කටයුතු අද (17) සිය යළි ආරම්භ කෙරෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අදාළ අධ්‍යන කටයුතු ආරම්භ කරන්නැයි සියලු දහම් පාසල් දැනුවත් කර තිබෙන බව ද අමාත්‍යාංශ ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට