සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසකට වියළි කාලගුණයක්..

Podu අද (25) දිනය තුළ පළාත් කිහිපයක හැර දිවයිනේ පළාත් රැසක වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට අද සවස 02.00 න් පමණ පසු වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට