ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්..
ප්‍රදේශ කිහිපයක හැර දිවයිනේ ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද දහවල් 02.00 න් පමණ පසු වැසි ඇතිවීමේ වැඩි ඉඩක්ය ඇතැයිද එම ආරංචි මාර්ග පවසා සිටියි.