සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දියාවට අමතරව චීනයෙනුත් එන්නත් ලක්ෂ තුනක් මෙරටට…

Podu ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඉකුත් (29) වැනිදා ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා  එන්නත ලබාදීම ආරම්භ කෙරුණු අතර මේ වන විට මෙරට 95,550 දෙනකුට එම එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය අවධාරණය කරයි. ඉන්දියානු රජය විසින් ප්‍රදානය කරන ලද ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා ලක්ෂ පහකට අමතරව චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ්-19 එන්නතෙන්, මාත්‍රා ලක්ෂ තුනක් මෙරටට පරිත්‍යාග කරන බව චීනය විසින් නිවේදනය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට