සත්‍යයේ පුවත් අඩහැරය….

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය..

Podu මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන් ලෙස පත්කිරීමට ඉදිරිපත්ව තිබෙන නම් සඳහා වැඩි එකඟතාවයක් පළවී ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු සභාව පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී රැස්ව ඇති අතර එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාවේ සභාපති ධුරය සඳහා නම් කර තිබෙන ජනක රත්නායක සහ සෙසු සාමාජිකයින් ලෙස ඉදිරිපත්ව ඇති චතුරිකා විජේසිංහ, මොහාන් සමරනායක, උදේනි වික්‍රමසිංහ, මහාචාර්ය ජනක ඒකනායක යන මහත්ම මහත්මීන්ට අනුමැතිය හිමිව ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් පාර්ලිමේන්තු සභාව නියෝජනය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට