සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේත් 900 පනී, මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 74,056 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 74,056 ක් දක්වා ඉහළ ගොස් අතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (12) දිනය තුළදී නව ආසාදිතයින් 940 ක් වාර්තා විය. මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති මුළු ප්‍රමාණය 66,984 ක් වන අතර ඒ අනුව 6688 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට