සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා මර්දන එන්නත ලබාදීමේදී සිදුවු වංචාව…

Podu කොරෝනා මර්දන එන්නත ලබාදීමට රුපියල් 1000 ක අල්ලස් මුදලක් ලබාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු ඊයේ (06) අත්අඩංගුවට ගැනීමට මරදාන පොලීිය සමත්වී ඇත. එම අවස්ථාවේදී රු 20000ක මුදලක්ද ඔහු සන්තකයේ තිබී ඇති අතර බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ තොරතුරු මත මරදාන පොලිස් ස්ථානාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් සැකකරු මුදල් ලබා ගන්නා අවස්ථාවේදි මරදාන පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මරදාන දෙමටගොඩ පාරේ පිහිටි මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ප්‍රදේශවාසීන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීමේදී මෙම පුද්ගලයා මුදල් ලබාගෙන ඇති අතර එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇතැයිද මරදාන පොලිසිය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට