සත්‍යයේ පුවත් අඩහැරය….

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි..

Podu ජාත්‍යන්තර කාන්තා දිනය අද (08) යි. 1908 දී මුල්වරට ජාතික කාන්තා දිනයක් ප්‍රකාශයට පත්කරන ලද අතර 1975 දී එය ජාත්‍යන්තර කාන්තා දිනයක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් පිළිගෙන ඇත. ලොව ඇතැම් රටවල ජාත්‍යන්තර කාන්තා දිනය නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත්කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට